fb fb fb fb
Jun
05

මංගලට රාජිතට චතුරට ගම්පහ පන්සල් තහනම් කරයි

මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරරත්න යන මැති ඇමති වරුන් හට ගම්පහ විහාරස්තාන වල උත්සව වලට සහභාගී වීම තහනම් කිරීමට ගම්පහ විහාරස්තාන වල විහාරදීපති වරු තීරනය කර ඇත.
views 1.2K views
May
05

මාකඳුරේ මදූෂ් කොළඹදී අත් අඩන්ගුවට

පසුගිය කාලයේ ලංකාව තුල වැඩිපූර කතා බහට ලක්වූ මාකඳුරේ මදූෂ් අද අලුයම කටුනායකදී ශ්‍රී ලංකා රහස් පොලීසිය අතඩන්ගුවට ගෙන තිබේ. ඒ ඩුබායි පොලිස් අත් අඩන්ගුවේ සිට මෙරටට පිටුවහල් කල අවස්තාවේදී.
views 3K views
Apr
25

පිපිරීම් වලට සම්බන්ද කිහිපදෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලයි

පසුගියදා 350 ට අදික පිරිසකට මරු කැඳවමින් සිදු වූ බෝම්බ පිපිරීම් වලට සම්බඳ සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය ජනතාවගේ සහය පතනවා
views 3.4K views
Apr
01

ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය ගනිකා නිවාස 43 වටලයි, පුද්ගලයන් 82 දැලේ

සම්බාහන මධ්‍යස්ථානයක් යැයි පවත්වාගෙන ගිය ගණිකා මඩම් සහ නීතිමය බලපත්‍ර නොමැති ආයුර්වේද මධ්‍යස්ථාන 43 ක් පොලිසියට හසුවී ඇති අතර, එහිදී ගණිකා වෘත්තියේ නියැලී සිටි කාන්තාවන් 67 දෙනෙකු අඩංගුවට ගෙන තිබෙනවා.
views 10.1K views
Mar
28

සල්ලි වලට ඇඟ පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න මට ඕන නෑ

අද වටින් පිටින් Chat With You වැඩසටහනත් එක්ක එකතු වුනේ නව පරපුරේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන උවන්දි ඉෂන්තිකා. අහම්බෙන් වගේ නිරූපිකාවක් වුන ඇය අපිට කිව්වේ මෙහෙමයි...
views 6.7K views
Mar
17

නිල් චිත්‍රපට ලෝලීන්ගේ සිහින රැජින මියා කලීෆා විවාහ ගිවිසගනී

නිල් චිත්‍රපට ලෝලීන්ගේ සිහින රැජිණ ලෙස බොහෝ දෙනෙක් හඳුන්වන මියා කලීෆා විවාහ ගිවිසගෙන ඇති බව සමාජ ජාලා මාධ්‍ය වළ හුවමාරු වනවා. 2015 වසරේ වැඩිහිටියන්ට පමනක් සීම වූ චිත්‍රපටයක් හරහා සිනමාවර අවතීර්ණ වූ ඇය බොහෝම කෙටි කාලයක් තුල ප්‍රසිද්ධියට පත් වුනේ Mia Khalifa කියූ සැනින් නොදන්නා කෙනෙක් නැති තරමිනි...
views 17.2K views
Mar
15

මට හැමදේටම මගේ ළඟින්ම ඉන්න පිරිමි යාළුවෝ 9 දෙනෙක් විතරයි

අද අපි කතා කලේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නත අවත් සුන්දර යුවතියකට. ඇය නමින් අයේෂා සේමිණී වික්‍රමගේ. පොඩිකාලේ ඉඳල ගුවන් සේවිකාවක් වෙන්න හීනදැකපු ඇය අද වටින් පිටින් Chat With You වැඩසටහනත් එක්ක කතාබහ කලේ මෙහෙමයි...
views 5.3K views
Mar
13

මගෙ ඇහේ යාළුවෙක් අතින් වැරදීමකින් ඇඟිල්ලක් වදිනවා, ඒත් එක්කම අනාගතේ තිබුණු බලාපොරොත්තු සියල්ල බිඳ වැටෙනවා

නව පරපුරේ ගී පද රචකයෙකු වන දෙනුවන් එම් කලංසූරිය අපට හමු වුනා. ඔහුගේ කතාවනම් ටිකක් සන්වේදී වුනා. මොකද ලගම මිතුරෙක් අතින් වුන පොඩි අත්වැරදීමක් නිසා දෙනුවන්ගේ එක ඇහැක් පේන්නේ නැතිවෙලා තියෙනවා. මේ ඔහු සමග අද වටින් පිටින් Chat With You ඔහුත් සමග කල කතා බහයි...
views 4.4K views
Mar
12

සංගීතවේදී ජනනාත් වරකාගොඩ මහතා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

සංගීතවේදී ජනනාත් වරකාගොඩ මහතා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඒ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවල ප්‍රදේශයේ පදික මාරුවක් මතදි කාන්තාවක් ඔහු පදවමින් තිබූ වාහනයට හැප්පී මිය යාම හේතුවෙන්.
views 2.6K views
Mar
04

ආදරේ කියන වචනෙටත් මං හරි බයයි

මං පතනවා Female Version එකෙන් ජනතාවගේ හදවත් සොරාගත් දිල්කි උරේශා මේ වනවිට තමන්ගෙම කියල නිර්මාණ රැසකටම හිමිකම් කියනවා. මේ දවස්වල “ඔබට ආදරෙයි මං අහසක් තරම්” කියල තවත් ලස්සන ගීතයකින් රසිකයන්ගේ හදවත් සිපගත්ත ඇය අද වටින්පිටින් Chat With You වැඩසටහනත් එක්ක එකතු වුනා. මේ ඇය සමග කල කතා බහයි...
views 7.9K views
Mar
02

නිට්ටෑවන් කියන්නේ ඇත්තක්මද? නැත්නම් මිත්‍යාවක්ද?

අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ කාන්තාවන් කිහිපදෙනෙකුට සැඟව සිටි කුරු මිනිසෙකු තමන් සීරීමට ලක්කර පලා ගිය බව පවසයි. මේ අතර මෙරටින් වඳවී ගිය බවට සැලකෙන නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් පිළිබඳව සමාජය තුල යලිත් කතාබහට ලක්වී ඇත. අම්පාර ප්‍රදේශයේ හේන් ගොවීන් කිහිපදෙනෙකුටද වනචාරී කුරු මිනිසුන් දුටු බව ප්‍රකාශ කරයි.
views 2.3K views
Feb
26

ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ පුත් නදීමාල් පෙරේරාගේ රක්ෂිත කාලය තවත් දිගු වන ලකුණු

මාකඳුරේ මදුෂ් සමග පසුගියදා ඩුබායි හිදී අත්තඩංගුවට පත්වූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මේවනවිටත් ඩුබායි අත්තඩන්ගුවේ පසුවේ.
views 1.7K views
Feb
25

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිගන්න හරීන් ප්‍රනාන්දු මහතාත් කටුනායකට යයි

සත්කාරක දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම දකුණු අප්‍රිකාවේදීම පරාජයට පත් කරමින් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි ජයක් ලබගත් ප්‍රතම ආසියාතික රට බවට පත්වෙමින් ඉතිහාසගත ජයක් ලබාගත් ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට වාර්තා කලා.
views 1.3K views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell