fb fb fb fb
Apr
01

ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය ගනිකා නිවාස 43 වටලයි, පුද්ගලයන් 82 දැලේ

සම්බාහන මධ්‍යස්ථානයක් යැයි පවත්වාගෙන ගිය ගණිකා මඩම් සහ නීතිමය බලපත්‍ර නොමැති ආයුර්වේද මධ්‍යස්ථාන 43 ක් පොලිසියට හසුවී ඇති අතර, එහිදී ගණිකා වෘත්තියේ නියැලී සිටි කාන්තාවන් 67 දෙනෙකු සහ එම ස්ථාන කලමනාකරණය කල පිරිමි 15 දෙනෙක් ඇතුළු පුද්ගලයන් 82 ක් ඊයේ දහවල් සහ රාත්‍රී කාලයේදී ගම්පහ දිස්ත්‍රික්කය තුලදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 18 - 40 වයස් වල බව පොලිසිය පවසයි. බස්නාහිර පලාත් උතුරු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතාගේ නියෝග මත ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

views 10,486 views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell