fb fb fb fb
May
05

මාකඳුරේ මදූෂ් කොළඹදී අත් අඩන්ගුවට


පසුගිය කාලයේ ලංකාව තුල වැඩිපූර කතා බහට ලක්වූ මාකඳුරේ මදූෂ් අද අලුයම කටුනායකදී ශ්‍රී ලංකා රහස් පොලීසිය අතඩන්ගුවට ගෙන තිබේ. ඒ ඩුබායි පොලිස් අත් අඩන්ගුවේ සිට මෙරටට පිටුවහල් කල අවස්තාවේදී.

පාතාල කල්ලි නායක මාකඳුරේ මදූෂ්, මිනී මැරුම් කප්පම් මන්කොල්ල කෑම් අතුලු චෝදනා රැසකට පොලීසියට අවශ්‍යව සිටියා. යූඑල් 226 ශ්‍රී ලංකන් ගුවන් යානයකින් අද අලුයම 5ට පමන මාකඳුරේ මදූෂ් කටුනායක ගුවන් තොටුපලට පැමින ඇති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක කාර්යාලය දැනවා ඇත.

views 3,057 views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell