fb fb fb fb
Feb
26

ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ පුත් නදීමාල් පෙරේරාගේ රක්ෂිත කාලය තවත් දිගු වන ලකුණු

මාකඳුරේ මදුෂ් සමග පසුගියදා ඩුබායි හිදී අත්තඩංගුවට පත්වූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මේවනවිටත් ඩුබායි අත්තඩන්ගුවේ පසුවේ.

මේ මස 28 වනදා ඔවුන්ගේ නඩුව විභාග කිරීමට නියමිතව තිබූ බවටත් එයින් ඔවුන්ව නිදහස් කර ගැනීමට හැකි වනු ඇතැයි අදහස් ප්‍රකාශ කර තිබුනද 28 වනදා ඔවුන් අදිකරණයට ඉදිරිපත් කළද ඔවුන්ගේ රක්ෂිත කාලය තවත් මසකින් පමන දීර්ග විය හැකි බව ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි පවසනවා.

ඩුබායි පොලීසිය සිදුකරමින් පවතින වැඩිදුර විමර්ශන තවමත් අවසන් නොවීම මෙයට හේතුව බව නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා තිබුනා.

කෙසේ වෙතත් තමන් මාර්තු මස 2 දින නැවතත් ඩුබායි වෙත ගොස අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පොලීසියට කරුණු ඉදිරිපත් කරන බව නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි තවදුරටත් කියා සිටියා.





views 1,724 views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell