fb fb fb fb
Mar
12

සංගීතවේදී ජනනාත් වරකාගොඩ මහතා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

සංගීතවේදී ජනනාත් වරකාගොඩ මහතා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඒ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවල ප්‍රදේශයේ පදික මාරුවක් මතදි කාන්තාවක් ඔහු පදවමින් තිබූ වාහනයට හැප්පී මිය යාම හේතුවෙන්.

මෙම සිදුවීම අද උදෑසන 5.30 පමන සිදුවී ඇත. මෙමෙ කාන්තාව වයස අවුරුදු 62 පමන වන අතර ඇය රාගම රෝහලට ඇතුලත් කරන විට ජීවිතක්ෂයට පත්ව ඇත.

views 2,649 views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell