fb fb fb fb
Mar
17

නිල් චිත්‍රපට ලෝලීන්ගේ සිහින රැජින මියා කලීෆා විවාහ ගිවිසගනී

නිල් චිත්‍රපට ලෝලීන්ගේ සිහින රැජිණ ලෙස බොහෝ දෙනෙක් හඳුන්වන මියා කලීෆා විවාහ ගිවිසගෙන ඇති බව සමාජ ජාලා මාධ්‍ය වළ හුවමාරු වනවා.

ශ්‍රී ලංකාව තුල නිල් සිනමාව තහනමට කල්ව ඇති නමුත් බොහෝමයක් බටහිර රටවල එය වාණිජමය කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා.

2015 වසරේ වැඩිහිටියන්ට පමනක් සීම වූ චිත්‍රපටයක් හරහා සිනමාවර අවතීර්ණ වූ ඇය බොහෝම කෙටි කාලයක් තුල ප්‍රසිද්ධියට පත් වුනේ Mia Khalifa කියූ සැනින් නොදන්නා කෙනෙක් නැති තරමිනි. කෙසේ නමුත් සංවිධානය මියා කලීෆාට මරණ තර්ජනද එල්ල කර තිබූ බවත් ආරන්චි වෙනවා.

ඉතින් ඇය ගැන ආයෙමත් කතා බහට ලක් වූයේ ඇය තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ තැබූ විශේෂිත පනිවිඩයක් නිසයි. ඒ ඇය Robert Sandberg සමග විවාහ ගිවිසගත් බවට පළවන පණිවිඩයත් සමගයි.

එමෙන්ම රොබට් ද තම ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් තබා තිබුනේ තමන් මියා කලීෆා සමග විවාහ වු බවයි. එමෙන්ම තමන් මියා කලීෆාට රාත්‍රී සාදයකදී මෙම යෝජනාව ගෙනා ආ බවයි. එම මොහොත අතිශයින්ම සුන්දර මොහොතක් බවත් මියා කලීෆා එම මොහොතේ ඉමහත් සතුටට පත්වූ බවත් සඳහන් කර තිබුනා.

mia khalifa mia khalifa mia khalifa mia khalifa mia khalifa mia khalifa mia khalifa mia khalifa mia khalifa mia khalifa mia khalifa mia khalifa mia khalifa
views 17,526 views
Hot Shoot

Geethma Bandara

MR & MiSS Srilanka Mega Model Contest 2019 Grand Finale

Kushi Jayzz

Dishney Umario Rajapakshe

Piumi Hansamali

Kaushi Perera

Kaushi Perera

Dinu S Gunasekara

Sewwandi Nayanthara

Teena Shanell