Connect with us

News

ප්‍රදේශ කිහිපයකට අද වැස්ස

Published

on

rain_

නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර පොළොන්නරු දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව තැනින් තැන වැසි ඇති වෙයි.

ඌව පළාතෙත් හම්බන්තොට, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 දක්වා වැඩි විය හැකියි.

Advertisement
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

News

එක්සත් ජාතික පක්ෂයේ ලකුණ පිළිබඳව තීරනයක් නොමැත.

Published

on

sirikotha

ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වන ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් තීරනයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා පවසයි. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(12) පැවැති මාධ්‍ය හමුවක්දීය.

Continue Reading

News

රන්ජන් යළි රිමාන්ඩ්

Published

on

ranajan ramanayaka

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(12) ‍යලි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ ඔහුට එල්ල වී ඇති අධිකරණ කටයුතු වලට මැදිහත් වීමේ චෝදනාවට අදාල නඩු විභාගයට ඉදිරිපත් වීමටය. එහිදී මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යලි පෙබරවාරි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Continue Reading

News

Dialog වෙතින් ශ්‍රී ලංකාවේ පළමු වරට Unlimited YouTube නැරඹිය හැකි පැකේජයක්

Published

on

dialog

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, පළමුවරට ශ්රී ලංකාවට Video විප්ලවයක් හඳුන්වාදෙමින් Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර ‘4G Video Blaster’ මොබයිල් ඩේටා පැකේජය හඳුන්වාදී ඇත. මෙම පැකේජය තුළින් පෙරගෙවුම් හා පසුගෙවුම් සියළුම පාරිභෝගිකයන් හට මාසෙටම රු. 249 /- කට තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව YouTube හරහා Unlimited වීඩියෝ නැරඹීමේ අවස්ථාව උදාවේ. ඊට අමතරව අනෙකුත් Apps සහ සේවාවන් සඳහා 3.5GB ඩේටා නොමිලේ හිමිවේ. මෙය Anytime, Night time සහ Anytime 4G බෝනස් ඩේටාවලින් සමන්විත වේ.

‘Dialog 4G Video Blaster’ පැකේජය Dialog 4G SIM පතක් භාවිත කරන, 4G දුරකථනයක් ඇති ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පාරිභෝගිකයන් හට සක්රීය කරගත හැකි අතර, මෙමගින් Standard Definition වීඩියෝ (SD video) ලිමිට් නැතිව නැරඹිය හැක. MyDialog App එක මගින් www.dialog.lk/data වෙත පිවිසීමෙන් හෝ #678# ඩයල් කිරීමෙන් ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පාරිභෝගිකයෙක් හට දින 30 ක වලංගු කාලයක් සහිත Dialog 4G Video Blaster පැකේජය activate කර ගත හැක. පෙරගෙවුම් පාරිභෝගිකයන් හට රු. 249 ක් රීලෝඩ් කිරීම මගින් ද පහසුවෙන් මෙම පැකේජය activate කර ගත හැක. මේ පිළිබඳව අදහස් දැක්වූ Dialog Axiata PLC සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, ආචාර්ය රෙයිනර් ඩොයිෂ්මන් මෙසේ අදහස් දැක්වීය.“2020 වසරින් ආරම්භ වන නව දශකය සමඟ, ශ්‍රී ලංකාවේ අංක 1 ජාලය මෙන්ම වීඩියෝ සඳහා හොඳම ජාලය වන Dialog වෙතින් ශ්‍රී ලංකාවේ වීඩියෝ විප්ලවය ප්රථම වරට හඳුන්වාදෙනු ලැබුවා. ඒ හඳුන්වාදුන් අපගේ ‘Dialog 4G Video Blaster’ පැකේජය මගින් තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව සහ ඩේටා ගාස්තු නොමැතිව YouTube හරහා Unlimited වීඩියෝ නැරඹීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට උදාකර දී තිබෙනවා. මෑතකදී අප හඳුන්වාදුන් ViU app

Continue Reading
Advertisement
Advertisement

Recent Posts

Categories

Advertisement