Connect with us

News

රන්ජන් යළි රිමාන්ඩ්

Published

on

ranajan ramanayaka

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(12) ‍යලි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ ඔහුට එල්ල වී ඇති අධිකරණ කටයුතු වලට මැදිහත් වීමේ චෝදනාවට අදාල නඩු විභාගයට ඉදිරිපත් වීමටය. එහිදී මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යලි පෙබරවාරි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Advertisement
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

News

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 6041ක් අත්අඩංගුවට

Published

on

ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 856 ක් අත්අඩංගුවට ගෙන තිබේ.වාහන ද 184 ක් අත්අඩංගුවට පත් වු බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඒ අනුව 2020.03.20 වන දින ඇඳිරි නීතිය පැන වු මොහොතේ සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් මුළු පුද්ගලයින් ගණන 6041 දක්වා ඉහළ ගොස් තිබේ.වාහන 1477 ක් ද එම කාලය තුළ අත්අඩංගුවට පත්ව ඇත.

Continue Reading

News

ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Published

on


පලාලි පොලිස් වසමේ ‍තෛසෙට්ටි උතුර ප්‍රදේශයේ දී ‍පලාලි පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා ගෝඩා සන්තකයේ තබා සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(28) සවස 4.30ට පමණ මෙම වැටලීම ‍පලාලි පොලිස් ස්ථානයේ ස්ථාපිත කර ඇති පොලිස් විශේෂ කාර්යංශ උප ඒකකයේ නිලධාරීන් විසින් සිදු කර තිබේ.එහිදී ගෝඩා මිලිලීටර් 189000 ක් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වු සමලංකුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු අද(29) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

.

Continue Reading

News

දිවයිනේ කොරෝනා ආසාදිතයින් 115 දක්වා ඉහළට

Published

on

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස්  බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Continue Reading