Connect with us

News

රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවයි

Published

on

Akila viraj

මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටු වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Advertisement
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

News

ප්‍රදේශ කිහිපයකට අද වැස්ස

Published

on

rain_

නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර පොළොන්නරු දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව තැනින් තැන වැසි ඇති වෙයි.

ඌව පළාතෙත් හම්බන්තොට, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 දක්වා වැඩි විය හැකියි.

Continue Reading

News

එක්සත් ජාතික පක්ෂයේ ලකුණ පිළිබඳව තීරනයක් නොමැත.

Published

on

sirikotha

ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වන ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් තීරනයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා පවසයි. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(12) පැවැති මාධ්‍ය හමුවක්දීය.

Continue Reading

News

රන්ජන් යළි රිමාන්ඩ්

Published

on

ranajan ramanayaka

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(12) ‍යලි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ ඔහුට එල්ල වී ඇති අධිකරණ කටයුතු වලට මැදිහත් වීමේ චෝදනාවට අදාල නඩු විභාගයට ඉදිරිපත් වීමටය. එහිදී මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යලි පෙබරවාරි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Continue Reading
Advertisement
Advertisement

Recent Posts

Categories

Advertisement